# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : නිෂ්පාදන සහායක
===============================================
කඩුවෙල පිහිටි ප්‍රධාන පෙළේ චොකලට් හා බිස්කට් සමාගමක් සදහා
පුරප්පාඩු පිරවීමට
ගැහැණු /පිරිමි සහයකයන් කඩිනමින් බදවා ගනූ ලැබේ..
අපෙන් ඔබට
*පෑමිණීමේ දීමනා, ආහාර දීමනා හා තවත් විශේෂ දීමනා.
*ආහාර හා ආරක්ෂිත නවාතැන් සහන මිලට
*නොමිලේ නිල ඇඳුම් / සෞඛ්‍ය ආරක්ෂණ සේවා උපකරණ
*මාසික ප්‍රසාද දීමනා දෙකක්
*නොමිලේ සෞඛ්‍ය ආරක්ෂණ සේවා සහ සේවයට බඳවා ගැනීමේදී නොමිලේ
වෛද්‍ය පරීක්ෂණ
*EPF / ETF
*සේවා කාලය තුළදී ජීවිත රක්ෂණ
*සෑම මසකම බිස්කට් කෝටාවක්
*මසකට රු.40000 කට වඩා වැටුපක්
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
If you feel you are the right individual for the above position, then apply via `𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 ` of this advert.
ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ `𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 ` හි `සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න
නිශාන් 071 8511488
චනක071 5345270
දිල්කි 070 1791014