වරලත් සේවා නියෝජිතයින් බදවා ගැනීම
දිවයිනේ ප්‍රමුඛතම ගෘහ විදුලි උපකරණ සහ ගෘහ භාණ්ඩ අලවිකරණයේ යෙදෙන ආයතනයක් සදහා
වරලත් සේවා නියෝජිතයන් මහතුන් / සේවා කාර්මික මහතුන් බදවා ගැනීමට අවශ්‍යව ඇත.
සේවා අංශයන්
ශීතකරණ,අධි ශීතකරණ (High End) / රෙදිසෝදන යන්ත්‍ර ( Semi / Full Automatic )
/ විදුලි සහ ගෑස් උදුන් / පිගන් සෝදන යන්ත්‍ර ( Dishwashers & Dryers )
/ ව්‍යායාම උපකරණ
කොළබ , ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්ක සදහා විශේෂිතයි
ඔබගේ අයදුම් පත සමග අමතන්න 0112687226 / 0706514565 / 0773505150