# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බෙදාහැරිමේ නියෝජිත (ඩිලිවරි රයිඩර්)
======================================================
ශ්රී ලංකාවේ ප්රමුඛ පෙලේ ආයතනයක ලිපි හා පාර්සල් බෙදාහැරීම සදහා කුරියර් මහත්වරු පහත ශාඛා සදහා ඉතා ඉක්මනින් බදවා ගනු ලැබේ .
【~】 මහනුවර
ඔබ සතුව වලංගු රියදුරු බලපත්රයක් ,යතුරු පැදියක් ඇත්නම් තරගකාරී ආයතනවලින් නොලැබෙන විශේෂ , ඉහල වැටුප් හා වරප්රසාද රැසක් ඔබට අත්විදිය හැක.
අපෙන් ඔබට
【~】ක්ෂේත්රයේ ඉහල වැටුප්
【~】යතුරු පැදි දිමනා
【~】නොමිලේ ඉන්ධන
【~】දුරකථන දිමනා
【~】තරගකාරී ඉහල කොමිස්
【~】EPF / ETF දායකත්වයන්
==================================================================
ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 09.00 AM - 06.00PM)
==================================================================
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
ඔබ, මෙම තනතුර සඳහා අපේක්ෂිත සුදුසුකම් සහිත අයෙක්නම්, මෙම දැන්වීමේ `𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 ` හි `සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න .
ඔබත් අදම අමතන්න ( කාර්යාල වේලාවන්හි පමණක් 09.00 AM - 06.00PM)
076 011 9032 - Gayan
076 011 9028 - Prasath
076 011 9025 - Saliya