Looking for Talented experienced motor mechanics between the ages of 18-40
Knowledge of hybrid cars is considered an additional qualification.
Should be able to handle major, minor and running repairs as well
Should posses the skill to diagnose and troubleshoot vehicle issues
Paper qualifications are an added Benefit
වයස අවුරුදු 18-40 අතර දක්ෂ පළපුරුදු මෝටර් කාර්මිකයන් සොයයි
Hynrid කාර් පිළිබඳ දැනුම අතිරේක සුදුසුකමක් ලෙස සැලකේ.
විශාල, සුළු හා එදිනෙදා අලුත්වැඩියාවන් සමඟ කටයුතු කිරීමට හැකියාව තිබිය යුතුය.
වාහන ගැටළු හඳුනා ගැනීමට හා ඒවා විසඳීමට කුසලතාවක් තිබිය යුතුය.
මෝටර් කාර්මික පාඨමාලාවක් හදාරා තිබීම අතිරේක සුදුසුකමක් ලෙස සලකනු ලැබේ..