ජපන් මෝටර් රථ අමතර කොටස් (Used/Brand New) ක්ෂේත්රයේ නියුතු අප ආයතනයට විකුණුම් සහයකයින් හා අත් උදව්කරුවන් අවශ්‍ය කර තිබේ
විකුණුම් සහයකයින් : ජපන් මෝටර් රථ අමතර කොටස් පිළිබද හා කාර්මික දැනුම ඇති අය විශේෂයිඅ.පො.සඋ/පෙළ දක්වා , සාමාන්‍ය ඉංග්‍රීසි දැනුම ඇති , රියදුරු බලපත්‍ර හිමි වයස අවු.25-50ත් අතර අය තම අයදුම්පත් Whatsapp මාර්ගයෙන් යොමු කරන්න.
U S Motor Traders (Pvt) Ltd
නො.223, හිල් වීදිය, දෙහිවල
Whatsapp - 0773935281