ධාරිත්රක නිශ්පාදනයේ ප්රමුඛ ආයතනයක් වන අප ආයතනයෙහී සේවයට පුරප්පාඩු පවති.
නිශ්පාදන අංශයේ රැකියාවක් සදහා කැමති පිරිමි 18 -46 අතර බදවා ගැනේ.
🌟මූලික වැටුප සමග මසකට රු 45000 නොඅඩු මාඩික චේතනයක් හිමිවේ
🌟නවාතැන් පහසුකම් හා ආහාර සැපයේ
🌟ETF EPF ,දිමනා හා තවත් දිමනා රැසක් හිමිවේ.
සුරක්ෂිත වැඩ පරිසරයක් තුල සේවයට කැමැත්ත දක්වන ඔබ සදහායි මෙ .
පුරප්පාඩු 20ක් පවති
පහත දුරකථන අංක හරහා මානවසම්පත් කළමනාකරණ අංශය අමතා ඔබත් අදම දිනයක් වේලාවක් වෙන්කරවා සම්මුඛ පර්යේෂණ සදහා පැමිනෙන්න 076 31 25 644