Uber Driver Partner
හිතවත් කාර්, වෑන්, ත්‍රිරෝද රථ සහ මොටර් සයිකල් හිමි ඔබ තවමත් පැය 24 පුරාම හයර් ලබාදෙන UBER ටැක්සි ආයතනය සමග ලියාපදිංචි වී නොමැතිද?
ඉහල මාසික ආදායමක්, නිවසේ සිටම ලියාපදිංචි විම සඳහා අදම මෙම අංකයට 0714250000 Whats App හරහා පහත සඳහන් ලියකියවිලි පැහැදිලි ඡායාරුප ගෙන එවන්න(ලියාපදිංචිය නොමිලේ).
ඔබට හයර් ලබා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රධාන නගරය සඳහන් කර එවීම අනිවාර්ය වේ.
1රියදුරු බලපත්‍රය ( Driving Licence )
2ජාතික හැදුනුම්පත (National Identity Card Double Side )
3රථයේ රක්ෂණ සහතිකය ( Insurance Card )
4රථයේ අදායම් බලපත්‍රය ( Revenue Licence )
5රථයේ ලියාපදිංචි සහතිකය හෝ සත්‍ය පිටපතක් ( Vehicle Book Orginal or Finance True Copy )
6රියදුරුගේ සෙල්ෆි ඡායාරුපයක් ( Real Selfie Photo 👤 with out cap & spex )
7බැංකු ගිණුමක් ( Bank book )
8දුරකථන අංකය ( Phone No )
දැනට මෙම සේවාව පවතින දිස්ත්‍රික්ක
කොළඹ - Car, Van, Tuk , Bike
ගම්පහ - Car, Van, Tuk, Bike
කළුතර - Car, Van, Tuk, Bike
මහනුවර - Car, Van, Tuk, Bike
ගාල්ල - Car, Van පමණයි
(ලියාපදිංචිය නොමිලේ).
සැ:යු:- මෙම දැන්වීම රියදුරන් පමනක් බඳවා ගැනීමේ දැන්වීමක් නොවේUber Driver Partner වශයෙන් ලියාපදිංචි වීම සඳහා අනිවාර්යයෙන්ම කාර්, වෑන්, ත්‍රිරෝද රථ සහ මොටර් සයිකල් ඔබ සතුව පැවතිය යුතුය.
ඔබට Uber සමග සතියේ දින 7 ම, සියලුම නිවාඩු දින ඇතුළුව උදෑසන 8.00 සිට රාත්‍රී 10.00 දක්වා දුරකථන ඇමතුම් හා WhatsApp හරහා ඔබට ලියාපදිංචි විය හැකUber WhatsApp අංකය සදහා පහත link එක වෙත පිවිසෙන්නනැතහොත් දුරකථන අංකය ලබාගැනීමට Apply Now මත Click කරන්න.