දිවයිනේ ප්රමුඛ රෙදිපිළි ප්රදර්ශනාගාරයන් වන උපුල්ස් ඉන්ටර්නැෂනල් බණ්ඩාරවෙල ප්‍රදර්ශනාගාරය සඳහා පළපුරුදු වෙළෙඳ සේවිකාවන් අවශ්‍යයි.
අලෙවි කටයුතු, මුදල් අයකැමි, පාරිභෝගික පිළිගැනීම් ආදී සෑම කටයුත්තක් පිළිබඳවම හොඳ පළපුරුද්දක් ඇති අය කෙරෙහි විශේෂ සැලකිල්ල යොමුවේ.
• අ.පො.සඋසස් පෙළ සමත් ඔබ
• වයස අවු.20 – 35ත් අතර නම්
• පරිඝනක හැසිරවීමේ හැකියාව තිබේ නම්,
අප සොයන්නේ ඔබයි.
• නවාතැන් පහසුකම් සහිතයි.
• ඉතා හොඳ වැටුප්.
තමන්ගේම ස්ථානයක මෙන් සේවය කළ හැකි ඔබ ගැන ඔබට විශ්වාසය රැකිය හැකි නම්,
අමතන්න
076 818 7582
උපුල්ස් ඉන්ටර්නැෂනල්
රත්නපුර හා බණ්ඩාරවෙල