කාර් රථ රියදුරන් අවශ්‍යයි - කෑගල්ල
අප පුද්ගලික සමාගමේ අධ්‍යක්ෂකවරුන්ගේ නවතම මාදිලියේ හයිබි්රඩ් / ඇලියෝන් ප්‍රිමියෝ රථ පැදවීමට වයස 18-55 අතර නිරෝගීමත් කාර්යශූරි රියදුරු මහතුන් 10 දෙනෙකු දැන් බදවා ගැනේ.
වැටුප 35000-45000 අතර (OT ඇතුලුව)
■ ETF/EPF
■ ආහාර / නවාතැන්
■ නිවාඩු හිමිකම්
හැකි ඉකමණින් අප අමතා සම්බන්ධ වන්න