# 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : IT Lecturer
=============================
විෂන්ටෙක් පරිගණක පුහුණු ආයතනයේ පොලොන්නරුව ශාඛාව සදහා IT සහ MS Office ඉගැන්විමට ගුරුවරුන් අවශ්‍යයි
# 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】- වයස අවුරුදු 18 - 30 අතර ගැහැණු අයදුම්කරුවෙක් විය යුතුය.
【~】- අදාල ක්ෂේත්රයේ අවම වසරක පළපුරුද්දක් තිබිය යුතුය එසේ නැතහොත් නුපුහුණු අය පුහුණුවකින් පසු සේවයට අනියුක්ත කරනු ලැබේ.
【~】- පුහුණු අයදුම්කරුවන් සදහා ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් දීමනා.
# 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය :
ඔබ විසින් ඉහත සදහන් සුදුසුකම් සපුරා ඇත්නම් ඔබගේ ජීවදත්ත අයදුම්පත 𝐯𝐢𝐬𝐢𝐨𝐧𝐭𝐞𝐜𝐣𝐨𝐛𝐬@𝐠𝐦𝐚𝐢𝐥.𝐜𝐨𝐦 යන විද්‍යුත් තැපෑල වෙත 2021/10/20 වන දිනට පෙර යොමුකරන්න
{ ඉල්ලුම් කරනු ලබන තනතුර Subject Line හි සදහන් කරන්න }
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ `𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫` හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
For those who are interested please apply send your CV to 𝐯𝐢𝐬𝐢𝐨𝐧𝐭𝐞𝐜𝐣𝐨𝐛𝐬@𝐠𝐦𝐚𝐢𝐥.𝐜𝐨𝐦
[ Please indicate the position in the subject column when you are applying]
For more information, contact the phone number listed in the `𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫` in ad