ජිවිතේ ගොඩ යන්න ඔබත් අදම අපිත් එක්ක එකතු වෙන්න....
# තනතුර :Delivery Rider - Colombo District
======================================
# සුදුසුකම් :
【~】-වයස අවුරුදු 18-35 අතර ,අලෙවිකරණ ක්ෂේත්රයේ හෝ බෙදාහැරීමේ සේවා පළපුරුද්ද තිබිම විශේෂයි
【~】- සා.පෙළ සමත් යතුරු පැදියක් ,ස්මාර්ට් දුරකතනයක් සහ වලංගු රියදුරු බලපත්රයක් තිබිය යුතුය
# ප්රතිලාභ :
【~】-මුලික වැටුප්
【~】-දිරි දීමනා
【~】-ගමන් දීමනා
【~】-කොමිස් දීමනා සමග වැටුප මාසිකව රු.30,000 සිට රු.50,000 අතර
# ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ `𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫` හි සඳහන් දුරකථන අංකය හරහා අයදුම් කරන්න
දැන්ම අමතන්න 0768663059 - ඉෂාන්
Company Description
VoiceD Marketing Services maintain the primary objective of providing sales and marketing services to the customer doorstep and delivering marketing consultancies to the organizations that are in need of reaching out to the customer’s island-wide