Vortex View Lanka PVT LTD
We are looking for a tourism and Hospitality Management lecturer for our full-time vacancy
Qualifications.
Degree level or Minimum NVQ Level 4 Qualified
Good look
Ability to speak Sinhala English and several other languages
Basic Presentation skills
Communication skills
Basic knowledge of IT
Send us your CV and contact us for more Details.
Thank you.
----------------------------------------------------------------------------------------------
Vortex View Lanka PVT LTD
අපගේ පූර්ණ කාලීන පුරප්පාඩුව සඳහා අපි සංචාරක හා ආගන්තුක සත්කාර කළමනාකරණ කථිකාචාර්යවරයෙකු සොයන්නෙමු.
සුදුසුකම්.
උපාධි මට්ටම හෝ අවම NVQ 4 මට්ටම සුදුසුකම් ලැබූ අයෙකු වීම.
හොඳ පෙනුම
සිංහල ඉංග්රිසි සහ වෙනත් භාෂා කිහිපයක් කථා කිරීමේ හැකියාව
මූලික ඉදිරිපත් කිරීමේ කුසලතා
සන්නිවේදන කුසලතා
තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික දැනුම
ඔබගේ CV එක අපට mail කරන්න සහ දුරකතන අංකය මගින් අප හා සම්බන්ධ වී වැඩි තොරතුරු දැන ගන්න.
ස්තූති.