ඩබ්ලිව්එස් රූපසිංහ (පුද්ගලික) සමාගම.
457, ගාලු පාර, රත්මලාන
■රත්මලාන ශාඛාවේ සම්මුඛ පරීක්ෂණ දිනය
2021.10.12
■කිරිබත්ගොඩ ශාඛාවේ සම්මුඛ පරීක්ෂණ දිනය 2021.10.13
රැකියා වර්ගය:
පූර්ණ කාලීන
මසකට වැටුප:
රුපියල් 20,000 - 25,000
වැඩ පළපුරුද්දක් අවශ්‍ය නැත
●අමතර සුදුසුකම් වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
අවශ්‍යතා -
+ අපොස සා/පෙළ විභාගය සමත්.
+ ඉංග්‍රීසි භාෂාව(අමතර සුදුසුකම්)
+ වයස 18 ත් 30 ත් අතර වයසේ පසුවන
පිරිමි හා කාන්තා අයදුම්කරුවන් දෙදෙනාම අයදුම් කරන්න.
## අයදුම් කිරීමේදී කරුණාකර ඔබේ CV එක අමුණන්න.
Sales Assistant -
Colombo
Posted by
W.S.RUPASINGHE (Pvt) Ltdsince 1992
Job type:
Full Time
Salary per month:
Rs 20,000 - 25,000
NO NEED working experience
Requirements -
+ Passed the G.C.E O/L examination.
+ English language.(Extra qualification)
+ Good interpersonal skills.
+ Excellent communication skills.
+ Age between 18 to 30 both Male & female candidates are welcom to apply.
##Please attach your CV while applying##