පෙදරේරු රැකියා ඇබෑර්තු
දිවයිනේ ප්රමුඛ පෙළේ කුළුබඩු නිෂ්පාදන සහ බෙදාහැරීම සිදු කරණ අප සමාගමේ ගොඩනැගිලි ඉදිකිරීම් කටයුතු සඳහා වෘත්තීමය පළපුරුද්දක් සහිත දක්ෂ කාර්යශුර මේසන් බාස්වරු (පෙදරේරු )වරුන් අවශයි
විමසීම්
රන්ජිත් : 0770103583
බන්දුල : 0773167721
මානව සම්පත් කළමනාකරු
විජය නිෂ්පාදන පුද්ගලික සමාගම
දොඩන්ගොඩ
කළුතර