𝐁𝐚𝐫𝐚 𝐒𝐭𝐞𝐫𝐞𝐨𝐬 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝.
දිවයිනේ ප්රමුඛ පෙලේ Car Audio සහ වාහන අලංකරණ උපාංග සවිකිරිමේ අයතනයක් වන 𝗕𝗮𝗿𝗮 𝗦𝘁𝗲𝗿𝗲𝗼𝘀 පුද්ගලික සමාගමේ කාර්මික ශිල්පියෙකු ලෙස සේවය කිරීමට ඔබටත් අවස්ථාවක්,
•පුහුණු , නුපුහුණු කාර්මික ශිල්පීන්ට අයදුම් කල හැක.
•ඔබගේ නිපුණතාවයන් හා අත්දැකිම් අනුව ඉහල වැටුප් හිමිවේ.
දැන්ම අයදුම් කරන්න !!
අධ්යක්ෂ,
බාරා ස්ටිරියොස් පුද්ගලික සමාගම,
barastereos@gmail.com
අමතන්න 0773939355.
ලිපිනය : නො.182,ගාලු පාර දෙහිවල.