ලොරි රථ- රියදුරු
දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමකට ශාඛාවන් සඳහා ලොරි රථ- රියදුරු තනතුර සදහා බඳවා ගැනීම් සිදුකරනු ලැබේ.
# අවශ්‍ය සුදුසුකම් :
වලංගු රියදුරු බලපත්‍රයක්
මනා පලපුරුද්ද
කැපවීම සහ උනන්දුව
ඉහත සුදුසකම් සපුරන ඔබ සඳහා ආයතනය විසින්
• ස්ථිර සහ සුරක්ෂිත රැකියාවක්
• ආකර්ෂණිය වැටුප්..
......ඉහත සුදුසුකම් සපුරාලු ඔබ , අදම අපගේ පහත අංකයට අමතන්න.
0741786554