තාක්ෂණික ශිල්පී ඇබැර්තු
( Pest Control Technician)
අපගේ පළිබෝධ මර්ධන අංශයේ , තාක්ෂණික අංශය සදහා කාර්යකර්ෂම තරැණයන් බදවා ගැනේ
විදිමත් පුහුණුවක් සමගින් ආකර්ෂණිය වැටුප් සහ දිමනා ගැනිමට හැකි වනු ඇත.
සැහැල්ලු රියදුරැ බලපත්ර හිමි අය විශේෂයි
සියලු විස්තර ඇතුළත් කර පහත ලිපිනයට අයදුමි කරන්න
expertpestsl@gmail.com