සුදුසුකම්
=======
* වයස 45 ට අඩු
* වලංගු රියදුරු බලපත්රය සමග යතුරුපැදියක්
* වලංගු යතුරුපැදි රක්ෂණය
* ජංගම දුරකතනයක්
* සිංහල / ඉංග්රීසි / දෙමළ භාෂා කතා කිරීම හැකියාව
ප්රතිලාබ
======
නමයශීලි වැඩ පැය
* full time 10.30 am / 10.30 pm
* part time 10.30 am / 5.00 pm
* part time 5.30 pm / 10.30 pm
* ආකර්ශනීය වැටුප්
* නිල ඇදුම් සහ සේවා දායකත්වය අනුව දීමනා
* මාසිකව වැඩිම බෙදාහරින්නන්ට විශේෂ දීමනා
* විනෝදය සහ හොද වැඩ පරිසරය
වැඩි විස්තර සදහා අමතන්න...