රැකියාවක් සොයන ඔබ සදහාම,
THE NATIONS ADVERTISING GROUP ආයතනයේ ආරම්භ වන නවතම ශාඛා 04ක් සදහා අයදුම් පත් බාර ගැනේ.(සීමිත බදවා ගැනීම්)
* සහය කළමනාකරු
* කළමනාකරු
ඔබ,
👉අ.පො.සසා/පෙ,උ/පෙ පෙනී සිටි
👉වයස අවු: 18-26ත් අතර(අවිවාහක)
👉කාර්ය්ය ශූර,පරිපාලන කටයුතු සහ මුදල් කටයුතු හැසිරවිය හැකි අයෙකු නම්,
අදම අමතන්න....
ඔබට,
📌️ආයතනික පුහුණුව (A to Z),
📌️පසු 50,000-75,000 දක්වා වැටුප්,
📌️කෙටි කාලීන උසස් වීම් හිමි කර ගත හැක.
ඔබගේ සියලු විස්තර සදහන් අයදුම් පත,
අපගේ විද්යුත් ලිපිනය වෙත හෝ දුරකතන අංකය වෙත යොමු කරන්න.