දුරකථන ක්‍රියා කරවන්නියක් ලෙස සහ හොටලයේ කාර්යාල සහයිකාවක් (පොත්පත් ලිවීම/කාර්යාල ලිපි ලේඛන වල වැඩ කටයුතු/ ගනුදෙනු සෑදීම /වැටුප් වාර්තා සැකසීම)ලෙස සේවය කිරීමට.පරිගණකය හරහා ලේඛන සැකසීම.හොටලය පිරිසිදු කිරීම
*සේවයට අදාල පුහුණුවක් අප විසින් නොමිලේ ඔබට ලබා දෙයි ....
* වයස අවුරුදු 22ත් 45 ත් අතර ගැහැණු ළමුන් අවශ්‍යයි.
*මෙවර ඒ ලෙවල් අවසන්කර සිසුන් ද ගැටලුවක් නැත..
* කාර්යාල වේලාවන් උදෑසන උදෑසන 8.00 -6.00 ත් අතර මසකට නිවාඩු හතරයි.
*හවස හයත් හතක් අතර අතිකාල පැය (කැමති නම් පමනයි )
පැයකට රුපියල් සියය බැගින් එකතු වේ.
*** මාසික මුලික වැටුප = රුපියල් තිස් පන්දාහක් පමණ ගත හැක....
මාසෙට ලැබෙන ඉලක්ක සපුරා ලීමට රුපියල් 2000-5000/= දක්වා ගෙවනු ලැබේ....
*අවුරුදු කාලෙට රුපියල් බෝනස් දීමනාවක්.නත්තල් කාලෙටත් බෝනස් දීමනාවක්..
***** ඇබෑර්තු 4ක් පමණයි ඇත්තේ ඉක්මනින් අමතන්න#####******
***තමාට හදිසි අවස්ථාවල විශේෂයෙන් නි
වාඩු ලබා ගැනීමේ හැකියාව ද,සේවය කිරීම සම්බන්ධයෙන් විශේෂ සේවා ලිපි ලබා ගැනීමේ හැකියාව ද,වැටුප් වාර්තා ලබා ගැනීමේ හැකියාව ද ඇත....
**Kings gate transit hotel