කළමනාකරණ ක්ෂේත්රයේ රැකියාවක් සොයන ඔබට මෙන්න අනගි අවස්ථාවක්…
වයස අවු.18-30 අතර OL / AL නිමකළ තරුණ ඔබට මේ සඳහා අයදුම් කල හැක (male/female).
රු.35000 – 75000 ක වැටුපක් සහ කළමනාකරණ පුහුණු පාඨමාලාවක් නොමිල optimo international ආයතනයේ දිවයින පුරා අළුතින් ආරම්භ කරන ශාඛාවන් සඳහා බඳවාගැනීම දැන් සිදුකෙරේ.
අපෙන් ඔබට ...
නොමිලේ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක්.
පුහුණු කාලය තුලදී රු.12000 – 18000 දක්වා දීමනාවක්.
අනතුරුව රු.35000 – 75000 අතර දීමනා සමගින් ස්ථිර වැටුප්.
වෛද්‍ය රක්ෂණාවරණයක්, විදේශීය පුහුණු අවස්ථා, නවාතැන් ඇතුළු සියළු පහසුකම් නොමිලේ.
EPF / ETF
call now