තනතුර =සහාකර ලිපිකරු (පුහුණු/ නුපුහුණු )
මාතර දිස්ත්‍රික්කයේ පිහිටි මූල්‍ය ආයතන කිහිපයක් සදහා ස්තිර සේවයට බදවා ගැනිම් සිදු කරනු ලබායි .
Covid 19 නිසා රැකියා අහිමි වු තනතුර ට අදල අධ්‍යාපන සුදුසුකම් සහිත අයටද අයදුම්පත් බර දිය හැකිය.
සුදුසුකම් -
* O/L සමත්විම අනිවාර්ය වේ.
*වයස අවු 18-35 අතර විය යුතුය.
*පර්ගණක දැනුම අමතර සුදුසුකම් වේ.
*අධ්‍යාපන සුදුසුකම් මත වෙනත් අංශ සඳහා යොමු කිරීම් සිදුකරයි .
ප්රතිලාභ -
*තම පදිංචි ප්‍රදේශයට ම රැකියාව.
*මාසිකව 25000-35000 අතර වැටුප් .
*පුහුණු කාලයේදී ද තනතුර මත වැටුප් ගෙවනු ලබයි.
*ස්ථීරව රැකියාවට යොමු කරයි .
*රජයේ අනුමත දීමනා ලබා දෙනු ලබයි.
O/L සමත් අයගෙ සිට විශ්ව විද්‍යාල මට්ටම දක්වා විවිධ තනතුරු සඳහා බඳවා ගනු ලබයි .
ඔබත් ඉහත සුදුසුකම් සපිරි අයෙක් නම් අප බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න 0755164396
සඳුදා සිට සෙනසුරාදා දක්වා සම්මුඛ පරීක්ෂණ පැවැත්වේ.අද අප බඳවා ගැනීමේ නිලධාරීන් අමතා වැඩි විස්තර දැනුවත් වන්න .