තනතුර=:ලිපිකරු (පුහුණු /නුපුහුණු)
කොළඹ දිස්ත්‍රික්කය තුළ පවතින මූල්‍ය ආයතන කිහිපයක් සඳහා පුහුණු නුපුහුණු අධ්‍යාපන සුදුසුකම් සහිත තොරතුරු සැපයීමේ නිලධාරීන් බඳවා ගනු ලබයි .
Covid 19 හෙතුවෙන් රැකියා අහිමි වූ අයට අයදුම්පත් බර දිය හැකිය .
සුදුසුකම්-:
*වයස අවු 18-35 අතර අයට අයදුම්පත් බර දිය හැකිය .
*අධ්‍යාපන සුදුසුකම් මත ලැබෙන තනතුර තීරණය වන අතර O/L සමත් අයගේ සිට විවිධ අංශ සඳහා යොමු කිරීම් සිදුකරනු ලබයි..
*විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට බලාපොරොත්තු වන අය සඳහා ද අයදුම්පත් භාර දිය හැක.
ප්රතිලාභ-:
*මාසිකව 20000-35000 අතට වැටුපක්.(පුහුණු කාල සීමාවෙන් පසු වැටුප් වැඩි වීමක් සිදුවේ)
*තම පදිංචි ප්‍රදේශයටම රැකියාව සඳහා යොමු විය හැකි අතර පුහුණුව ලබා දෙන්නේද පදිංචි ප්‍රදේශය තුළ වේ.
*ඉගෙනුම් කටයුතු අතර රැකියාවේ නියැලීමට අවස්ථාව ඇත.
*පුහුණු කාලයෙන් පසු ස්ථිර සේවය සඳහා යොමු කරනු ලබයි.
*දීර්ඝ කාලීනව රැඳී සිටීම තුළින් තුලින් ඉහල තනතුරු වලට යාමේ හැකියාව ඇත.
Covid 19 හෙතුවෙන් දැඩි ආරක්ෂිතව බඳවා ගන්නා අතර ඔබත් අදම බඳවා ගැනීමේ නිලධාරීන් අමතා සම්මුඛ පරීක්ෂණ සඳහා දිනයක් වෙන් කරවා ගන්න.
බඳවාගැනීමේ නිලධාරීන් -0755164396