මාතර පිහිටි නිශ්පාදන කර්මාන්තශාලා කිහිපයක් සදහා සේවක සේවිකා බදවා ගැනිම් සිදු කරනු ලබායි .
කොවිඩ් 19 හෙතුවෙන් රැකියා අහිමි වූ අයට මෙ සදහා කෙටි කලිනවද රැකියාව සදහා යොමු විමට හැකියව ඇත.
සුදුසුකම් =
*වයස අවු 17-45 අතර සියලුම දෙනාට සම්බන්ධ විය හැක.
*ගැහැනු /පිරිම් දෙපර්ශවයටම රැකියාව සදහා යොමු විමට හැකියව ඇත .
*කොවිඩ් 19 සදහා වන එන්නතක් ලබ තිබිම අනිවාර්ය වේ.
ප්රතිලාභ =
*දිනකට 1500-1800 අතර වැටුප්.
*සති පඩි/මසිකව වැටුප් සදහා යොමු කිරිමට හැකියව ඇත .(ආයතන අනුව වෙනස් වේ.)
*ප්රවහාන පහසුකම් සපයනු ලබායි
*දුර පළාත් වල අය සදහා නවාතැන් පහසුකම් සපයනු ලබායි .
*යහළුවන් හිතවතුන් විවාහකයින් එකම තැනක් සඳහා යොමු කිරීම.
*අධ්‍යාපන සුදුසුකම නොමැති වුවද දීර්ඝකාලීන රැකියාවේ යෙදී සිටීම තුළින් වැඩි වැටුප් සහිතව ඉදිරියට යමේ හැකියව.
(මෙවර O/L පෙනී සිට ප්‍රතිඵල පැමිණි අයට මෙන්ම මෙවර A/L පෙනී සිටින අයට අයදුම් කර හැක)
ඔබත් රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් අදම බඳවා බඳවාගැනීමේ නිලධාරීන් අමතන්න 0714029152
~~විරැකියවට රැකියවක්~~