කළුතර දිස්ත්‍රික්කය පුරා පිහිටි මාක්ස් නිෂ්පාදන කර්මාන්තශාලා කිහිපයක් සඳහා ඇසුරුම් අංශ සේවක සේවිකාවන් බදවා ගනු ලබයි .
ඔබත් අවුරුදු 17-40 අතර නම් අදම අප හා සම්බන්ධ විය හැකිය .
සති පඩි,මාස් පඩි ලබාගැනීමට හැකියාව ඇත.
දිනකට 1450-1800 අතර වැටුපක්.මාසිකව 40000 එහා ගිය වැටුපක් .
හිතවතුන් විවාහකයින් එකම තැනක් සඳහා යොමු කිරීම සිදුකරනු ලබයි .
ප්‍රවාහන පහසුකම් සපයයි.
දුර පළාත්වල අය සඳහා නවාතැන් පහසුකම් සපයනු ලබයි.
වැඩ කරන කාලය තුළ ආහාර ආයතනය තුළින් සපයනු ලබයි.
නිල ඇඳුම් නොමිලේ ලබා දේ .
Covid 19 හෙතුවෙන් දැඩි ආරක්ෂිතව බඳවා ගැනීම සිදුකරන අතර වැඩ කරන කාලයේ දී ද ඔබගේ ආරක්ෂාව පිළිබඳව ඉතා වගකීමෙන් කටයුතු කරමි .
දීර්ඝ කාලීනව රැඳී සිටීම තුළින් අධ්‍යාපන සුදුසුකම රහිතව වුවද ඉදිරියට යාමේ හැකියාව ඇත.
රජයෙන් අනුමත සියලුම දීමනා සහිතයි.
වැඩි විස්තර දැන ගැනීමට සහ සම්මුඛ පරීක්ෂණ සඳහා අප බඳවා බඳවාගැනීමේ නිලධාරීන් අමතන්න
0776286089
දුරකථන ඇමතුම් සඳහා සතියේ දින හත තුළ 8.30am සහ 4.30pm පමණක් ඇමතුම් ලබාගන්න .