අප ආයතනය සඳහා නිවසේ සිට වැඩ කළ හැකි දුරකථන ක්‍රියාකරුවන් අවශ්‍ය කර ඇත.
covid 19 හේතුවෙන් අවදානමක් නොගෙන නිවසේ සිට සේවය කළ හැකි තරුණ ඔබට අවස්ථාව.
සුදුසුකම්
*කථිකත්වය ප්‍රධාන වේ.
*අවිවාහක විය යුතුය.(විවාහක වුවද දුරකථන භාවිතයට සීමා නොමැති විය යුතුය )
*8.00am sita 4.00pm දක්වා එන දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීමට සිදුවේ.
*රැකියාවක් අහිමිව නිවසේ සිටින අයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්ට අයදුම් කළ හැක.
ප්රතිලාභ :
*වැඩ කරන දිනයට අදාළ වැටුප එදිනම සවස ඔබගේ ගිණුමට බැර කරයි .
*ඔබගේ දක්ශතාවය මත කාර්යාල සේවකයෙකු වීමට හැකියාව ඇත.
*මාසිකව 35000 එහා ගිය වැටුපක්.
අප ආයතනය සඳහා බඳවා ගැනීම් සිදුකරන අතර සතියක පුහුණුවක් ලබා දෙයි .ඔබත් අදම අප හා සම්බන්ධ වීමට අප බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න.0704619358