අප ආයතනය සඳහා නිවසේ සිට වැඩ කළ හැකි දුරකථන ක්‍රියාකරුවන් අවශ්‍ය කර ඇත.
O/l පෙනී සිටි අයගේ සිට බඳවා ගැනීම් සිදු කරනු ලබයි.
covid 19 හේතුවෙන් අවදානමක් නොගෙන නිවසේ සිට සේවය කළ හැකි තරුණ ඔබට අවස්ථාව.
සුදුසුකම්
*කථිකත්වය ප්‍රධාන වේ.
*අවිවාහක විය යුතුය.(විවාහක වුවද දුරකථන භාවිතයට සීමා නොමැති විය යුතුය )
*8.00am sita 4.00pm දක්වා එන දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු සැපයීමට සිදුවේ.
*රැකියාවක් අහිමිව නිවසේ සිටින අයට සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන සිසුන්ට අයදුම් කළ හැක.
ප්රතිලාභ :
*වැඩ කරන දිනයට අදාළ වැටුප එදිනම සවස ඔබගේ ගිණුමට බැර කරයි .
*ඔබගේ දක්ශතාවය මත කාර්යාල සේවකයෙකු වීමට හැකියාව ඇත.
*මාසිකව 35000 එහා ගිය වැටුපක්.
අප ආයතනය සඳහා බඳවා ගැනීම් සිදුකරන අතර සතියක පුහුණුවක් ලබා දෙයි .ඔබත් අදම අප හා සම්බන්ධ වීමට අප බඳවා ගැනීමේ නිලධාරීන් අමතන්න 0704619358
දිවයිනේ ඕනෑම ප්‍රදේශයකින් අයදුම් කළ හැක