***** ස්ථිර සේවයට අයදුම්පත් කැදවේ *****
අනුරාධපුර පුරා විහිදී පවතින අපගේ ප්‍රාදේශීය අර්ධ රාජ්‍ය බැංකු ශාඛා කිහිපයක ඇබෑර්තු රාශියක් සදහා නවකයින් බදවා ගැනේ
# සුදුසුකම්
~ වයස 18 - 40 අතර ගැහැණු / පිරිමි දෙපාර්ශවයටම අයදුම් කල හැකිය
~ සාමාන්‍ය පෙළ ගණිතය අනිවාර්ය වේ
~ සුදුසුකම් අනුව විවිධ අංශයන් සදහා යොමු කෙරේ
~පරිඝනක දැනුම අමතර සුදුසුකමක් වේ
#ප්රතිලාභ
~40000/= ඉක්මවූ වැටුපක්
~දීමනා හා වරප්‍රසාද
~මෑන් පවර් නොවේ
~Etf / epf සහිතයි
~රක්ෂණාවරණ
අවශ්‍යතාවය මත අර්ධ කාලීන සේවයට ද බදවා ගැනේ
°°°° විශ්ව විද්‍යාල ප්‍රවේශය බලාපොරොත්තුව සිටින්නන් හටද අයදුම් කළ හැක°°°°
බදවා ගැනීම් ඔන්ලයින් ක්‍රමයට ද සිදු කෙරේ
කොරෝනා නිසාවෙන් කඩිනමින් ස්ථිර සේවයට බදවා ගැනේ
#### විශ්වාසනීය සේවය සමගින් ඔබත් එක් වන්න####
බදවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ covid 19 තත්තවය හමුවේ සීමා කොට පැවැත්වෙන බැවින් ඔබත් මේ සදහා ඉහත සුදුසුකම් සැපිරූ අයෙක් නම් සම්මුඛ පරීක්ෂණ සදහා දිනයන් හා වේලාවන් වෙන් කරවා ගැනීම සදහා පහත දුරකථන අංකය හරහා බදවා ගැනීමේ නිළධාරීන් අමතන්න