අපගේ ප්‍රධාන පෙලේ ආයතන කිහිපයකට සැහැල්ලු වාහන රියදුරන් හා බර වාහන රියදුරන් අවශ්‍යයි.
සුදුසුකම්
------------------------------------------------------------------------------
# වයස අවුරුදු 20-45 අතර
# මූලික වැටුප 40 000 - 60 000
# වලංගු රියදුරු බලපත්‍රයක් තිබීම
# අදාළ ක්ෂේත්රයේ පලපුරුද්දක් තිබීම
# ආහාර නවාතැන් පහසුකම් නොමිලේ
# දිරි දීමනා අතිකාල දීමනා සමඟ
කාර් ,වෑන් කුඩා ලොරි රථ රියදුරු සහිත හෝ රහිතව මාසික කුලී පදනම මත ගනු ලැබේ.
වැඩි දුර විස්තර සදහා 0774898210