ඔබේ රැකියා සිහිනය සැබෑ කරන්නට අපි සවියක් වන්නෙමු
කුලියාපිටිය පිහිටි කොහු ආශ්රිත නිශ්පාදන කර්මාන්තශාලාවක් සදහා
ලේබල් / ඇසුරුම් අංශ සේවක /සේවිකාවන් බදවා ගැනේ
🅾️වයස 17 - 55 (ගැ/පි)
🅾️පුහුණු /නුපුහුණු
🅾️දිනකට 1500 - 2000/- දක්වා
🅾️මාසිකව 50000- දක්වා
🅾️සති /මාසික වැටුප්
🅾️අතිකාල දීමනා
🅾️ETF /EPF දීමනා
🅾️ආහාර /නවාතැන් සැපයේ
🅾️යහළුවන් /කණ්ඩායම් /විවාහකයින් වශයෙන් බදවා ගැනේ
🅾️පැමිණි දිනම රැකියාවට
🔰 රටේ පවතින කොරෝනා වසංගත තත්වය හේතුවෙන් ඇබෑර්තු සීමිත ප්රමාණයක් ඇති බැවින් ඉක්මනින් අමතන්න 🔰
(වැඩි විස්තර දැනගැනීමට CALL EMPLOYER CLICK කර එහි ඇති දුරකථන අංකය හරහා විමසන්න)