ගබඩාකරු (කාන්තා / පිරිමි) - ජා ඇල
➤ වයස සඳහා අවු: 18 - 45 අතර
➤ වැඩි විස්තර සදහා අමතන්න :- 0741696191
අවශ්‍ය සුදුසුකම්:
- අ.පො .ස (සා:පෙළ) දක්වා අධ්‍යාපනය
- ගබඩා කේෂ්ත්‍රයේ පළපුරුද්දක් තිබීම සුදුසුකමක් වේ.
- පළපුරුද්ද මත මාසික වැටුප හා අමතර දීමනා ඇතුළුව රු.35,000 - 45000 අතර වැටුපක් හිමිවේ.
- E.P.F/ E.T.F දීමනාද සහිතයි
- සතියට දින 6ක සේවයනිවාඩු දින සේවය සදහා අතිකාල දීමනා ගෙවනු ලැබෙි
- ජාතික හැදුනුම් පත සහ සහතික පත් රැගෙන පැමිණෙන්න
➤ ඉහත සුදුසුකම් ඇත්නම් ඔබ ” Apply Now” හි ඇති අංකයට අමතා සේවා සහතික ඇතුළු සියලුම සහතික පත් රැගෙන සම්මුඛ පරීක්ෂණ සඳහා පැමිණෙන්න