කැලණිය පිහිටි අප පුද්ගලික සමාගමෙහි මානව සම්පත් කලමණාකරන අංශය සදහා කඩිනමින් පිරවිය යුතු පුරප්පාඩු 02 ( ගැහැණු ) පවති .
ඔබ සතුවිය යුතු සුදුසුකම් 👇
🛑 අ.පො.ස (උසස් පෙළ) සමත් වී තිබිම අනිවාර්ය වේ( විශයන් 03ම සමත් )
🛑 වයස අවු 19 - 35 සිමාවෙහි සිටිය යුතුයි .
🛑 චතුර කඨිකත්වයක් හා ප්‍රියමනාප ,කාර්යශූර විය යුතුයි.
🛑 සාමාන්‍ය ඉංග්‍රිසි දැනුම හා පරිඝණක දැනුම තිබිය යුතුයි .
🛑 රු 30000 නොඅඩු වැටුප් පැකේජයක් හිමිවේ.
🛑 අමතර පන්තියන අය අවශ්‍යය නොවේ.
ඉහත සුදුසුකම් සැපිරූ අයෙක් නම් ඔබත් අදම මානව සම්පත් කලමණාකරණ අංශය අමතා සම්මුඛ පරික්ෂණ සදහා දිනයක් වේලාවක් වෙන්කරවා ගන්න ...
විමසීම් =
💥 076 172 88 22