💥✍️කඩිනම් බඳවා ගැනිම් සදහා පලවන දැන්වීමකී මෙය 💥💥
🤜ඉතා හදිසි පුරප්පාඩු 20 ක් පවතී
දිවයින පුරා ප්‍රදේශයන් කිහිපයක් ආවරණය වන පරිදි පිහිටි ,අත් ග්ලවුස් නිශ්පාදිත කර්මාන්තශාලාවන්හී සේවය සදහා අනුයුක්ත කිරිම වෙනුවෙන් නිශ්පාදන සහයකවරුන් කඩිනමින් බඳවා ගැනිම සදහා සම්මුඛ පරික්ෂණ දැන් පැවැත්වේ .
👉💥💥ඔබගෙන් අපේක්ෂිත සුදුසුකම් 💥💥👈
💁වයස අවු 18= 45අතර
💁 ගැහැණු / පිරිමි සේවකයින්
💁අධ්‍යාපන සුදුසුකම් අනවශ්‍යයි
💁යහළුවන් කණ්ඩායම් එකම සේවා ස්ථානයේ සේවය කිරිමේ හැකියාව .
💁පළපුරුද්ද හෝ වෙනත් සුදුසුකම් අනවශ්‍යයි .( පුහුණුව සමග රැකියා අවස්ථාව )
සුදුසුකම් සහිත අයදුම්කරුවන් හට පවතින තත්වය හමුවේ වුවද👣 ස්ථිර වශයෙන් පූර්ණකාලීන සේවයේ යෙදීමේ අවස්ථාව 👣හිමිවන අතර තවද ආකර්ෂණීය වැටුප් පැකේජයක් හිම්වේ෴
👉💥💥අමතරව 💥💥👈
✍️👉 අර්ථසාධක හිමිවේ
✍️👉 තෝරාගත් ප්‍රදේශයන් සධා ප්‍රවාහන පහසුකම් සහිතයි .
✍️ 👉 සුදුසුකම් මත හා කැපවීම උනන්දුව මත රැකියා උසස්වීම් හා වැටුප් වැඩිවීම් සහිතයි.
✍️ 👉 ආහාර ,නවාතැන් වෛද්‍ය පහසුකම් සැපයේ
✍️ 👉 සමාගම් ලාභය මත ගෙවන වාර්ශික බෝනස් හිමිකම් ඇත.
✍️👉 වාර්ශික ක්‍රීඩා උත්සව හා විනෝදචාරිකා.
👉💥මෙම බදවා ගැනිම් ඉතා කඩිනම් බැවින් 💥👈
සම්මුඛ පරික්ෂණ හා රැකියා සදහා යොමු වීමේදී ඔබගෙ
@ හැදුනුම්පතෙහී පිටපතක්
@ උප්පැන්න සහතික පිටපතක් රැගෙන පැමිනෙන්න.
සම්මුඛ පරික්ෂණ සතියේ දිනයන්හී පැවැත්වේ දිනයක් වේලාවක් වෙන්කරවා ගැනිමට වැඩි විස්තර සදහා මෙහී ඇති දුරකථන ☎ 076 172 88 22 / අංකය හරහා සම්බන්ධ වන්න.