නුගේගොඩ හයිලෙවල් පාර නො335 දරන ස්තානයේ ඇති එස් එන් ට්‍රෙඩින් පුද්ගලික සමාගමේ පහත තනතුරු සදහා පුරප්පාඩු පවතී සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,(අප ආයතනය බ්‍රෑන්ඩ් නිව් මෝටර් රථ අමතර කොටස් ආනයනකරුවෙකි )
සේල්ස්මන් (counter sales ) තනතුර පිලිබදව -:
මෝටර් රථ අමතර කොටස් වෙලද ආයතනක හෝ ගරාජයක වසර පහකට වැඩි සේවය කර අමතර කොටස් පිලිබද මනා අවබෝධයක් ඇති අය මේ සදහා අයදුම් කරන්න ,
සුදුසුකම් -:
* වලංගු යතුරු පැදි හා මොටර් රථ බලපත්‍ර හිමි,
* නවතම මෝටර් රථ අමතර කොටස් පිලිබද ඉතා හොද දැනුමක් ඇති ,
* ගනුදෙනු කරුවන් සමග සුහදෂීලීව කටයුතු කිරීමට හැකි ,
* කඩිසරව වැඩ කල හැකි,
* වයස අවු 25 ට වැඩි පුද්ගලයින්,
මුලික වැටුප, රු 40000.00 + යතුරු පැදියක් + දුරකථනයක් +ඉන්ධන + ටාගට් සේල්ස් කමිෂන් +නවාතැනක් හිමි වේ,
අවශ්‍යය ප්‍රදේශ, නුගේගොඩ මහරගම අවටින් විශේෂයි ,
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම අයදුම් කරන්න...
ටෙලි-0717808043 කථා කර අදම පැමිනෙන්න,