නුගේගොඩ හයිලෙවල් පාර නො335 දරන ස්තානයේ ඇති එස් එන් ට්‍රෙඩින් පුද්ගලික සමාගමේ පහත තනතුරු සදහා පුරප්පාඩු පවතී සුදුසුකම් ඇති අය මේ සදහා අයදුම් කරන්න,
*ගබඩා පාලක (store keeper) -:
* මෝටර් රථ අමතර කොටස් පිලිබද දැනුමක් තිබිය යුතුය ,
* අදාල කෂේත්රයේ වසර 10 කට වැඩි පලපුරුද්දක් තිබිය යුතුය,
* වයස අවු 45 ට වැඩි ඇති අය අයදුම් කරන්න,
* මුලික වැටුප, රු 25000.00 + දීමනා
අවශ්‍යය ප්‍රදේශ, නුගේගොඩ මහරගම අවටින් විශේෂයි ,
ඔබත් ඉහත සුදුසුකම් සහිත නම් අදම අයදුම් කරන්න...
ටෙලි-0703312678 කථා කර අදම පැමිනෙන්න,